Friday 10 January 2014

profitclicking

                                  profitclicking
අද  profitclicking ගැන තමයි කියන්න යන්නේමේක ගැන නම් මට මුලින්ම විස්වාසයක් තිබුනේ නැ. නමුත් ඉතින් එහෙන් මෙහෙන් හොයල බලනකොට වැඩේ ඇත්ත

මේකේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි.  අපි බැංකුවට ස්ථාවර තැන්පතුවක්  මාස තුනකට දැම්මම වෙන වැඩේ දන්නවනේ.ඔන්න ඔය වැඩේම   තමයි  මේකෙදිත් වෙන්නේ. හැබැයි  මේක දවසට  2%  ගෙවන වැඩසටහනක්. මේ වගේ ගොඩක් ඒවා බොරු නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එත් ඔවුන් අපට නොමිලේ 10$ (මෙයාල අපිට register උන ගමන්ම $10ක් නිකන් දෙනවා.මේක තැන්පත්  කරලා ලැබෙන  ලාබය අපිට ගන්න පුළුවන්.දීලා එයින් ලැබෙන මුදල withdraw කරගන්න පුළුවන්  කියනකොට නම් මම ටිකක් වැඩිපුර සැලකිලිමත් උනා. මොකද අපිට නිකන් සල්ලි දීලා ඒකෙන එන ලාබය අපිටම දෙන තරම් මොලේ අමාරුවක් තියන්නේ කාටද කියල මට හොයාගන්න ඕනේ උනා. 

මේගොල්ලෝ ගැන ටිකක් හොයලා බලන කොට මට දැනගන්න ලැබුනා ලෝකයේ පැමිණීම අතින් හොඳම වෙබ් අඩවි 500 ඇතුලත මේගොල්ලෝ ඉන්න බව. ඒ වගේම මේගොල්ලන්ගේ ආයෝජන ක්‍රමයට පේටන්ට් බලපත්‍රයක් තිබෙන බව. දැනට අවූරුදු අටකට  වැඩි කාලයක් පුරා සාර්ථකව මෙම වෙබ් අඩවිය තම පාරිබෝගිකයන්ට මුදල් ගෙවමින් පැවතෙනවා. 

එතකොට 10$ නිකන් දෙන්නේ ඇයි ඕක තමයි මට තිබුන ලොකුම ප්‍රශ්නේ 

10$ මේගොල්ලෝ දෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන ක්‍රමය ගැන අප තුල විශ්වාසයක් ගොඩනගන්න. එතකොට කැමති අයට පුළුවන් ඊට වඩා වැඩි ගණනක උනත් invest කරලා ඒ තුලින් 2%ලබාගන්න. අපි ආයෝජනය නොකලත් අර 10$ වල Profit ඒක ඒගොල්ලෝ හැමදාම ලබාදෙනවා. ඒක අපිට ඕනෙම වෙලාවක Payza or STP තුලින් ලබාගන්න පුළුවන්. payza ගිණුම පළිබඳ විස්තර මම කලින් කියල තියනවනේ.. ඒ ගිනුමම මේ වැඩේටත් යොදා ගන්න පුළුවන් .

මෙතනින් ගිහින් පුලුවනම් register වෙන්නකෝ. 

register වෙන විදියනම් කියල දෙන්න දෙයක් නැනේ . ඕනේ කෙනෙක් දන්නවනේ. හැබැයි වෙන site වල වගේ අපි දෙන user name එකක් නෙවෙයි මේකෙදි log in වෙන්න use කරන්න තියෙන්නේ.එයාල අපිට number එකක් දෙනවා member id කියල.ඔන්න ඕක තමයි අපිට ඕනේ වෙන්නේ. මතක නැත්තම් රෙජිස්ටෙර් වෙනකොට අපු e mail වල ඇති .එකත්  නැත්තම login හරහා forget pass ward ගිහින් අදාල තොරතුරු ටික දෙන්න.. member id සහ pass ward ඔක්කොම mail එකකින් එවනවා.. එක බලල log වෙන්න. ඔය ටික තම පොඩි වෙනසකට කියල තියෙන්නේ.. 

හරි මෙන්න මේ විදියට තමයි කරන්න තියෙන්නේ මේකේ වැඩ.
මේකෙදි අපට කරන්න තියෙන්නේ ad packages මිලදී ගන්න එක. ad package  එකක් $10ක් වෙනවා. අපිට මුලින්ම මුදල් යොදවල ad package ගොඩක් ගන්නත් පුළුවන්. නැත්තම්  අපිට නොමිලේ ලැබෙන $10න් මුලින්ම එක ad Package එකක් ගන්නත් පුළුවන්.එකක් ගත්තම දවස් 88ක් යනකන්  අපිට $0.2ක් ලැබෙනවා.ගොඩක් ගත්තම ඒ මුදල වැඩි වෙනවා.අපිට පුළුවන් ලැබෙන ලාබයෙන් එකතු කරලා උනත්  Ad Package විශාල ප්‍රමානයක් ගන්න.Ad Package 100ක් ගත්තොත් 100*0.2 = 20(දිනකට) . ad Package ගන්න නම් dashboard කියන එකට මුලින්ම යන්න ඕනේ. login උනාම දකුණුපැත්තේ  ඉහලම කෙලවරේ බලන්නකෝ.
දැන් dashbord එකට ගිහිල්ල Buy Ad packages කියන තැනට යන්නකෝ. ethakota පෙන්නේ පහල රුපයේ විදියට තමා


මෙන්න මෙතන දාන්න ඕනේ අපි ගන්න Ad packages ගණන. නොමිලේ ලැබුණු $10න් විතරක් ගන්නවානම් දාලා  click   කරන්න. 
 ඔන්න ඔහොම තමයි Ad Package මිලදී ගන්නේ.මිලදී ගත්තට පස්සේ අපිට හැමදාම අපේ profit එක ලැබෙනවා. අදාල තොරතුරු ඔක්කොම dashbord එකේ තියනව.

කියන්න අමතක උනානේ,bashbord එකේම තියනවා view Ad කියල එකක්.ඕක click කරලා හැමදාම Ad තුනක් නම් හැමදාම බලන්න වෙනවා අපිට.ඕක තමයි ඉතින් අමාරුම වැඩේ. 


MY WALLET එකට ගියාම අන්තර්ජාල බැංකු ගිණුමක් සම්බන්ද කර ගන්නත් පුළුවන් .. ඒ හරහා මුදල් යොදවන්නත් පුළුවන්... එහෙනම්  අදට ඇති.. ට්‍රය් කරලා බලන්නකෝ..


 Rejister  නේ නැත්තම්  මෙතනින් ගිහින් බලන්නකෝ කොහොමද කියල. 






proftclicking අය මේ දවස් වල එයාලගේ site එක වෙනස් කරගෙන යනවනේ. මේ පොස්ට් එක ලියන දවස වෙනකොට 98% ඉවර වෙලයි තියෙන්නේ. කලින් මේක තිබුනේ justbeenpaidකියලනේ.කොහොම හරි තව පොඩි අඩු පාඩු කීපයක් තියනව.එකක් තමයි අපිට ලැබෙන pofit එක දිනපතා නොලැබීම. ඒ කියන්නනේ අපේ profit එක ලැබෙන්නේ දවස් කීපයකට සැරයක්නොලැබුණු දවස් වල ලාබය එකතුවක් විදියට. සමහර දවස් වල නම් දිනපතා ලැබෙනවා. කොහොම හරි අනිවාර්යෙන් අපිට ලාබය එනවනේ ඒ නිසා මේක එච්චර ගණන් ගන්න එපා. මම මේක කිව්වේ ඉතින් සමහර අය  ඉන්නවනේ ලාබය හරියට ලැබෙන්නේ නැ කියල අතහැරලා දාන.
ඊළඟ එක තමයි සල්ලි අපේ අන්තරජාල බැංකු ගිණුමට withdraw කරපුවම ලැබෙන්න යන කාලය. මේ කාලය profitclicking site එකේ තියන විදියට නම් දවස් 10ක් තමයි. නමුත් ඉතින් මේ දවස් වල දවස්25ක් විතර යනවා මුදල් එන්න. කොහොමත් සල්ලි නම් ලැබෙනවා.හරි දැන් ඉතින් බයක් වෙන්න දෙයක් නැනේ.

 
මතක තියාගන්න ad 3ක් නම් අනිවාර්යෙන් දවසට බලන්න ඕන දයිනික ලාබය එන්නනම් . 







This is large(I think) cash out from profitclicking to payza account.









http://slbeam.blogspot.comවෙබ් අඩවියේ ලිපි ඇසුරෙනි.



1 comments:

chaminda said...

Hello My All of the friends.

This is Best news for online users for make $200 withing every 4 days From Your Home.
please click here to join this site and start earn Today. Dont miss this chance
Start here: http://tinyurl.com/n9r6drd

Post a Comment

 
Copyright © sambavana.com