Thursday 2 January 2014

ඔබේ සිහින වෙබ් අඩවිය ලේසියෙන් නිර්මාණය කර ගන්න.

ඔබේ සිහින වෙබ් අඩවිය ලේසියෙන් නිර්මාණය කර ගන්න.

ගොඩක් අය විවිධ අරමුණු ඇතිව වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න යනවා.ඒත් අපේ හිතේ ඇදෙන ඒ වෙබ් අඩවිය නිර්මාණය කර ගැනීමට බැරිව අතරමං වෙනවා.වෙබ් ඩිසයිනර් කෙනෙකු ලවා වෙබ් අඩවිය නිර්මාණය කර ගැනීමට තරම් වත් කමක් නොමැති වීම හෝ මුදල් ගෙවා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට ඇති මැලි කම හො ලෝභ කම නිසා විවිධ නොමිලේ වෙබ් අඩවි නිර්මාණය කිරිමට ඉඩ ලබා දෙන වෙබ් අඩවි වෙත යොමු වෙනවා.වැඩියෙන්ම Weebly යටතේ වෙබ් අඩවි නිමවා ගන්නවා.තවත් සමහරු වෙබ් අඩවියේ සිහිනය අතහැර Blogger හෝ Wordpress වෙත යොමු වෙනවා.

 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

අපේ අයට HTML හා CSS හෝ PHP,MySQL ආදී භාෂා පිලිබද මනා දැනුමක් නැහැ.තවද Dreamweaver ගැනත් එතරම් දැනුමක් නැහැ.ඒක නිසා අතරමං වෙනවා.ඒක නිසා අද මම ඔයාලට දෙනවා මෘදුකාංගයක්.මේක ඉතා වටින එකක්.හිතේ හැටියට වෙබ් අඩවිය නිර්මාණය කර ගන්න.තවද මෙම මෘදුකාංගයෙන් HTML,CSS,Joomla ආදී ඕනම ආකාරයේ වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න පුලුවන්.ඊට අමතරව ඔබේ බ්ලොග් එකට අවශ්‍ය ඔබට කොච්චර හෙව්වත් තාම හම්බවුනේ නැති ඔයාගේ Wordpress/Blogger Template එකත් නිර්මාණය කර ගන්න පුලුවන්.මෙම මෘදුකාංගයෙන් වැඩ කරන එක හරි ලේසියි.Interface එක Microsoft Office 2007 වගේ.ඒක නිසා ලේසියෙන් වැඩ කරන්න පුලුවන්.පහත ලින්ක් එකෙන් බාගන්න. 

 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

මෙතනින් Crack එක බාගන්න.

 වැඩි විස්තර සදහා - http://www.artisteer.com/?p=wiki
 Artisteer DataSheet (PDF: 2.5Mb)
 Artisteer User Manual (PDF: 1.9Mb)
 Artisteer.net User Manual (PDF: 2 Mb)
 

1 comments:

patta_video said...

crack aka ganna bene ayye

Post a Comment

 
Copyright © sambavana.com