Thursday 2 January 2014

වෙබ් අඩවියකින් Email Extract කිරීම (එකතු කිරීම) 01



වෙබ් අඩවියකින් Email Extract කිරීම (එකතු කිරීම) 01
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSAW20G_d-tqVzxAM8V0Hj9dzHhfsaqNBgg92a2CO9iH5UYMrSsUk6fstOeD1ko87VuGrq_LwFPmaa9sASwTC_aOxZRPVRr2l2WXc_XxEPKiK8ZVcN35uvLiVmxBphU1sIQJL7XIxiC5HZ/s200/vimasumblog.info+web+data+extractor.jpg
ලෝකයේ මේ වන විට Email Address එකතු කිරීම සදහා මෘදුකාංග ගණනාවක් නිපදවා තියෙනවා.මේ අතර නොමිලේ දෙන මෘදුකාංග තිබුණත් ඒවායින් එතරම් ප්‍රයෝජන ගන්නට බැහැ.තවද නොමිලේ ලබා නොදෙන එනම් මුදලට ලබා දෙන මෘදුකාංගත් බර ගානක් තිබුනත් මේවායිනුත් අපට සැලකියයුතු ප්‍රයෝජනයක් ගන්නට බැහැ.බොහෝ දෙනෙක් මගෙන් වෙබ් අඩවියකින් Email ලිපින එකතු කර ගන්නාආකාරය ගැන අසා තිබෙනවා.මම මෙතෙක් කල් ගුරුමුට්ටියක් ලෙස තබා ගත් මේ රහස ඔබට ලබා දෙන්න මම තීරණය කළා.මේ සදහා මම ද අන්තර්ජාලයෙන් විවිධ මෘදුකාංග බාගෙන් ඉන්ටෝල් කර කර බැලුවා.බානවා ඉන්ස්ටෝල් කරනවා ඉන්පසු අන්ස්ටෝල් කරනවා.මේ විදියට 50ක් වාරයක් විතර කළා.එහෙම කරන කොට මට වැදගත් මෘදුකාංගයක් හමුවුණා.ඒක තමා මෙතෙක් කල් මට ලැබුනු වෙබ් අඩවියකින් Email ලිපින එකතු කරන හොදම මෘදුකාංගය.එම මෘදුකාංගය මට ඔයාලට ලබා දීමටත් එම මෘදුකාංගයෙන් වැඩ කරන හැටි උගන්වන්නත් මම තීරණය කළා.
මෙම මෘදුකාංගයේ නම Web Data Extractor.මේකේ Torrent සහ Files Sharing අඩවි වලට (Fileserve,Filesonic,Hotfile) Upload කරපුවා තියෙනවා.සමහර ඒවා වල Crack කළත් Crack එක වැඩ කරන්නේ නැහැ.තවද සමහර ඒවා වල Crack කළාම Crack කිරීමට පෙර තරම් හොදින් වැඩ කරන්නේ නැහැ.මම ඔයාලට ලබා දෙන්නේ මගේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරලා තියෙන මෘදුකාංගය Zip Fileඑකක් ලෙස සකසලා.මේක සුපිරියට වැඩ කරනවා.කිසිම අවුලක් නෑ.මම පොඩි ජිල්මාර්ට් එකක් දාලා තමයි මේකට Crack එකක් හොයා ගෙන Crack කර ගත්තේ.ඒ ගැන නම් අහන්න එපා.ඔයාලට කරන්න ඕන වැඩ ටික පහත රූප සටහන් වල තියෙනවා.

01.පලමුව පහත ලින්ක් එකෙන් මෙම මෘදුකාංගය නොමිලේ බාගන්න.
02.
ඉන්පසු Unzip/Extract කරන්න.(කැමති තැනකට Unzip/Extract  කර ගන්න.)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0gupMg_SHX2N0q9jwigmzHAtjzoxzr58uvDmfnpb5SyKGtB3iaGNlh4EeHCSBZzexQqap7b8L5Vts295f0M7TBFMlluxqYSGQ1wXeqhNgAIoC0WO93XcrtdooRNro39oWaTTCZp8d_IGq/s640/vimasumblog+1.jpg

03.දැන් මෘදුකාගයට පිවිසෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2Y9IbhtzI8HsbJ0xvAGBc0iC4tGUZFjE0DSkvdO2rQQPXCRop5UuLlZwK_IH7kL7qFI6oYRmNj2gTSz1hcFz7LLcFvEWHg3nS3ijUQQ-gJmyGnOEbkWjbRZrQibmJ2W22p6E1DVuR7Bhs/s640/vimasumblog+2.JPG

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH0FzSzT7M8cTfrZbdFj7cW2wEl5Mrh8zMIF5YFVuZ83Rwe8vEdb_ty_LrZHRo6LniooZpxieZ1CZs32PhI6rM3QHQFIV29ZDR87tz8yNTO3AIMmXpMFSdnBDgwRfcetxx1mxifz8KMCk8/s640/vimasumblog+3.JPG
04.දැන් New වෙත යන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpWfz4OfdACp57Cml0ErAmd-DniwQ0GG0GrW4HHz5OnQU8MtGFoWT4XFQLgD6EnjXcvAmRxOeAlIbJoO3Vzkrq-fHKGpeb6SV7ntHgJ1S3Wnx2zRnPTNXnoFcHHYKVKKuQpgNC4MEV3xF6/s640/vimasumblog+4.JPG
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
05.දැන් ඔබට Email Extract කළ යුතු වෙබ් අඩවියේ නම ලබා දී Extract Email  න්නට හරියක් දාන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeHnWp2NUsni6uRMXe0h-NZFLTvugA8_sFBUl9L9GiTY2VBkn5jBceGQ_FSyv9WEY1iQ9DRY1s7RVMO6ZeNfuurLJapClCMCbFh6kzKfSCn_3jN-lgbzYwGDndfeHJWbXPFWHyqpTl7hQ-/s640/vimasumblog+5.JPG
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
06.දැන් Start Click කරන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW-ZmJl0GPPNjFIAh7tNnhT5VUH0RaDjvQAC4XFCLkdIQ2eGzv9mtc5f1U3BkdXQE8FatjyCNzQRBoJSERshhUFqWo3qH9qAjfjFG2S2MPVJcDvp3p_RY6fT16I-191JKo3l8AQvy67AxQ/s640/vimasumblog+6.JPG

07.දැන් වෙබ් අඩවියේ සියලුම ලින්ක්ස් ඔබේ පරිගනකයට බාගෙන් ඒවා අතර සැගවී තියෙන Email ලිපින් ඔබට සොයා දීම ආරම්භ වේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaFolFZnVhOEBWaMweQW6Z6LBfyiSMZH1uOFqSdwSBVeQtl9DzgfF2fF1VRBPGEM8DqgBqh_bkREJUWKRxPa671IJ1pS1Dpj4Y2ydrxU1A4R4kQc8MxKQK73_Xlg6dGGQ4Gxrul2wJ9N6j/s640/vimasumblog+7.JPG

08.ඔබට අවශ්‍ය ඕනම වෙලාවක Stop ක්ලික් කිරීම තුලින් මෙය නවතා දමන්නට හැකිය.නමුත් ඔබ Stop ක්ලික් කළ විට ඔබේ පරිගනකයට මේ වන විට බාගෙන තියෙන ලින්ක්ස් අතර සැගවී තියෙන ලිපින ඒ වන විටත් සොයමින් සිටිය හැක.එවැනි අවස්ථාවක රූප සටහනක් පහත දැක්වේ.ඒ වෙලාවට පොඩ්ඩක් ඉවසන්න වැඩේ ඉවරවෙනකං.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKdPw5i3q9y7XScPzvvtg5sVrBgiYQUlWXtEtWHIcAgVr6ddDp6esFqE8O5dt_gD5yH2aA_oBNOkYvKY82ARNCK61C5CT551ke_Kbyg02qdigYKyvUstiI_ar6XXHQlVfnF4Q5AKe_wpOH/s640/vimasumblog+8.JPG

09.දැන් ඔබ එකතු කරගත් Email ලිපින අඩංගු Text File එක අඩංගු Folder එකට පිවිසීමට View---Root Data Folder වෙත යන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEj03eyblDlrtfZO9QXB7HlKm2xM8Kpagi86hsg3JN4EtDMLBUVg3O7NxCTZ7PpyQuWKGB13LaNoww3pp2YSP3dknNFa9qxQ4hjDUJOm3CSzVViabdRYYqdPAK_MQRAJ7k3pGCCu1eh_Kr/s640/vimasumblog+9.jpg

10.එවිට එකතු කරගත් Email ලිපින අඩංගු Text File එක අඩංගු Folder එකට පිවිසේවී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZrE3q9HO3dkYuF8lrbFgyhpawl7NCrR84Lva4B8OnS6UL09iWEpJxCJzZw7jaew2wgvKdPQ85JYVunUyzkwMPxs9atmHMArRpPjVhCQo-EVWHggOa_XRoOsscjkirF5i_Nhz4DfBL0Vuh/s640/vimasumblog+10.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmW4Xca9YKYLr5jd15MFDeH1j_HvJGqpi_a6z8_VxF-z41s5g9IldhIUdEFiCr20XkbgkEq_ngxqhSSM-V9Ot0ljkqDNJZKpm9LXmIYs1GmNZyOggJza7Q0m4OOgtCB-qrqMOWPKm1VQVC/s640/vimasumblog+11.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqKuJ92ysqWDIbyuSVJvhwsnW-I1oLSno_b9OvQ4ZEqKJU6ujCt6c07cTUV-tP0eJPbC1tG1E6K_yrUazZHSAHhCOAQWpALkIGM3x_XZo3vyWCFFz01Cl1GqyZB_51nthnjVPCfC66d1IN/s640/vimasumblog+12.JPG

11.දැන් ඔබ එකතු කරගත් Email Address වලින් වලංගු Email ලිපින සොයා ගැනීමට මෙම Email ලිපින Verifier කළ යුතුය.එම මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න.

 
මෙම මෘදුකාංගය භාවිතා කර වෙබ් අඩවියක සැගවී තියෙන හැම Email Address එකක්ම හොයා ගන්න බැහැ.නමුත් සැලකිය යුතු Email ලිපින් ප්‍රමාණයක් සොයා ගන්න පුලුවන්.ඔයාලට දැන් හිතෙන්න පුලුවන් වෙබ්  අඩවියේ නමට mail.yahoo.com,mail.google.com,facebook.com වගේ ලබා දුන්නොත් වැඩි Email ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් කියලා.ඒත් එහෙම කරන්න බැහැ.මෙම මෘදුකාංගය මගින් අපට සොයා දෙන්නේ වෙබ් අඩචියක ඕනම කෙනෙකුට විවෘත වෙබ් පි‍ටු එනම් අපි Username or email address එකක් සහ Password එකක් ලබා දී පිවිසෙන වෙබ් පි‍ටු හැමෝටම බලන්න බැහැ.එවැනි වෙබ් පි‍ටු අතර සැගවී තියෙන Email  ලිපින මෙම මෘදුකාංගය මගින් එකතු කර ගන්න බැහැ.ඔබට ඕන රට හෝ විවිධ ප්‍රවර්ග යටතේ මෙම මෘදුකාංගය හරහා Email ලිපින එකතු කර ගන්න පුලුවන්.
උදා:::1.ලංකාවේ අයගේ Email ලිපින් සොයා ගැනීමට සිංහල බ්ලොග් වලින්
          2.Games 
පිස්සෝ - Games තියෙන වෙබ් අඩවි වලින්.
          3.Movies 
පිස්සෝ - Movies තියෙන වෙබ් අඩවි වලින්.

 
මෙම මෘදුකාංගය මගින් සොයා දෙන්නේ වෙබ් පි‍ටු අතර සැගවී තියෙන Email ලිපිනයි.එතකොට මේ වෙබ් පි‍ටු වලට Email ලිපින එන්නේ කොහොමද?මේ සදහා වැඩිපුරම බලපාන්නේ Commentsවේ.ඒ කියන්නේ Google Account,Wordpress,etc.. ID එකක් භාවිතා කර Comment කරනකොට එම Comment එකේ අයිතිකරුගේ Email එක එම වෙබ්පි‍ටුවේ සැගවෙන්නේ නැහැ.එහෙනම් කොහොමComment කරනකොටද වෙබ් පි‍ටුවේ සැගවෙන්නේ?අර නම ඊමේල් එක ටයිප් කරලා  Comment දානකොට තමා මේ වෙබ් පි‍ටු අතර E-mail  සැගවෙන්නේ.ඒ කියන්නේ ඔයාලා වෙබ් අඩවි වලට වඩා බ්ලොග් අඩවි කෙරෙහි අවදානය යොමු කළොත් හොදයි.මොකද වෙබ් අඩවි වල Comment කිරීමට ඉඩ ලබා නොදීමත් Comment කරන්න ඉඩ ලබා දුන්නත් සමහර ඒවා වල නිකම්ම ඔහේ නිදහසේComment කිරීමට හෝ Anonymous යටතේ Comment කිරීමට ඉඩ ලබා දී තියෙනවා.එම නිසා එසේ Comment ලබා දෙන නිසා එම වෙබ් පි‍ටුවට Email එකතු වෙන්නේ නැහැ.මේ අනුව බහුලව Commentඇති බ්ලොග් අඩවි වලින් වැඩි Email ප්‍රමාණයක් එකතු කර ගන්න පුලුවන්.

Google Search කිරීම තුලින් වඩාත් හොද බ්ලොග් අඩවි සෙවීමට ඔබට අවශ්‍ය Keyword එක Blogs යටතේ Search කරන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFrd30WPZ-5uroNpW6yoHHNJznYBoZkFI8Q8DRh5CofQnJzFymUbzGXp8QhElG1byne-_iduz7MzjKyeZCfSUxiAFwXbRIic5tUw2iUlHC1rs2vuNHzsXLoQNPvCvvEYMxRy9mAscQN7cZ/s640/vimasumblog+2563.jpg
 මෙතනින් Web Data Extractor full නොමිලේ බාගන්න.
මට කියන්න තියෙන්නේ මේ ක්‍රමය අපේ Prepaid අන්තර්ජාල සබදතා සහිත අය භාවිතා නොකළොත් හොදයි කියලා.මොකද මේකට විශාල ලෙස දත්ත වැය වීමක් වෙනවා.Unlimited Internet Connectionතියෙන අයට තමා මේක හොද.Prepaid Internet Connection තියෙන අයට කරන්න තියෙන්නේ හොද Internet වේගයක් සහිත කැෆේ එකකින් මේ කටයුත්ත සිදුකරන්න.මෙහෙමයි.මුලින් ඔබට අවශ්‍යKeyword එක යටතේ හොදට Comment තියෙන වෙබ් අඩවි වල ලිස්ට් එකක් ඔබ සකසාගෙන එය ‍රැගෙන කැෆේ එකකින් මෙම මෘදුකාංගය හරහා ඊ-මේල් එකතුකර ගන්න. තව ක්‍රමයක් තියෙනවා.ඒ ගැන ඉදිරියේදී ලිපියකින් ලියන්නම්.ලිපිය ඉවරයි.



වෙබ් අඩවියකින් Email Extract කිරීම (එකතු කිරීම) 02

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYvEeavLZFV8JiHSHPgOJgTVk7Re8T2ck6EgqxRQsdG5FXt1cC8wMnXRwOk9ilQA3BnXkYFMSgYoUtlyBc-6knQkoF1aS5GXZE5w1Mx9KPDghcWvamCVhtMANTm7B7U9pxKh78P73wLM7X/s200/Maxprog+email+extractor+vimasumblog.info.jpg
කලින් ලිපියකදී වෙබ් අඩවියකින් Email Extract කරගන්නා ආකාරය ගැන කිව්වානේ.ඒකෙදී මම ඔබට හදුන්වා දුන්නේ මම භාවිතා කළ Web Data Extractor නම් මෘදුකාංගය.ඉතිං මෙම මෘදුකාංගයහරහා Email එකතු කිරීමේදී දත්ත විශාල ලෙස වැය වනවා.ඉතිං අපේ Prepaid / Limited Internet Connection සහිත පිරිසට මේක ගැටලුවක්.මම ඒකට දුන්න පිලියම තමා කැෆේ එකකට ගිහින්අන්තර්ජාලයට පිවිසෙන්න කියා.කොහොම නමුත් අපේ අය කියවනා කැෆේ වල Internet Slowලු.එතකොට කැෆේ එකේ ඉන්නකොට ගෙවන ගානට අනුව ගෙදර ඉදන් Reload එකක් දාලා Internetගියාම වාසිලු.කෙසේ නමුත් මගේ වාසනාවකට වගේ අපේ පැත්තේ කැෆේ 4ක් තියෙනවා.එක කැෆේ එකක Internet Speed එක 4mbps.ඉතිං මම ජයට බානවා.පැයකට රු50ක් පමණයි අයකරන්නේ.දැන් අපිට Airtel වෙතින් 45 පැකේජය නැහැනේ.ඒක නිසා දුකෙන් හිටියේ.ඒත් මේ කැෆේ එක හරහා මම පැයකට 1.6GB වගේ බානවා.
ඉතිං හරිම සතුටුයි.ඔයාලට ඉතිං මේ වගේ කැෆේ පොජ්ජක් නැති නිසා මේ මෘදුකාංගය භාවිතා කරන්න අමාරුයි.ඒකට පිලියමක් ලෙස මම ඔයාලට තව මෘදුකාංගයක් හදුන්වා දෙනවා.මේකේ නම තමාMaxprog Email Extractor.ඉතිං අද කියලා දෙන්න යන්නේ මේ මෘදුකාංගය හරහා Email එකතු කරගන්නේ කොහොමද කියලා.


Web Data Extractor 
මෘදුකාංගය මගින් කරන්නේ අපි ලබා දෙන වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම අපේ පරිගනකයට බානවා.ඉන්පසු එම වෙබ් පිටු අතර සැගවී ඇති Email ලිපින සොයනවා.ඉතිං මෙසේබානකොට අපිට වැඩක් නැති වෙබ් පිටු ගොඩක් බානවා. කියන්නේ වෙබ් අඩචියේ විශාලත්වය අනුව අපට වැය වන දත්ත ප්රමාණය තීරණය වනවා.නමුත් Maxprog Email Extractor වලක්රියාකාරීත්වය ඉතාම වෙනස්.මෙම මෘදුකාංගය ඉතා කුඩා එකක්.ඒත් ලොකු වැඩ කාරයෙක්.අපට මෙම මෘදුකාංගයට වෙබ් අඩවියක ලිපින ලබා දෙන්න බැහැ.අපට ලබා දිය හැක්කේ වෙබ් පිටුවලලිපිනයි.එම වෙබ් පිටුවල ලිපින Drag කිරීම මගින් තමා මේ කටයුත්ත වෙන්නේ.එම නිසා Maxprog Email Extractor හරහා දත්ත වැය වන්නේ ඉතා සුලු ප්රමාණයක්.ඉතිං අපි කරන්න ඕන වැඩ ටිකපහත රූප සටහන් මගින් දාලා තියෙනවා.පලමුව පහලින්ම ඇති ලින්ක් එකෙන් මෘදුකාංගය බාගෙන Instal කරගෙන Key එක දෙන්න.ඉන්පසු මෘදුකාංගයට පිවිසෙන්න.

01.මෘදුකාංයට පිවිසුනු විට පහත රූපයේ දැක්වෙන ආකාරයට වින්ඩෝ එකකින් දිස්වේවී.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGShC5GGQRIr_rE1_EyPmefRkICLXVtaI-v1VOB1D2u8cF0NmT45Zort0WuoImuXmVPQrpru0jqOlhWFVYl2UDSKEIFbs53FFqD3sE8WonoCePTJBO1-64V3RLqfG5gjuIwkFjGfjIUIFv/s640/1+Maxprog+email+extractor+vimasumblog.info.JPG

02.දැන් මම Comment බහුලව ඇති වෙබ් අඩවියකට පිවිසුනා.එහි ඇති Comment ගනන රවුම් කර ඇත.Comment බහුල වන තරමට තමා අපිට Email එකතු කරගන්න ලේසි.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhpK2OPBF-lo29NnmPn1e0UQpqvj3PY7ewHxfd9PbNMoEjBGx8E6xFL7B3bHnNHR2usXYR6ssDnavEjSF4l4beSMteXdqIvKMgQ2ur43pHO6dQHOyEivSOT1ZTYEPRuXue99jJQCoJ2jPw/s640/2+Maxprog+email+extractor+vimasumblog.info.jpg

03.දැන් මම එම සියලු වෙබ් පි‍ටු වෙබ් බ්‍රවුසරයේ ටැබ් වශයෙන් Open කර ගත්තා.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqlPdpX0rF8zZosW2hp0G_3Ki8dMMWg2mEXNgFjFovznyGgxJho_Sx2cC-pczBOHl2P7ZdyzeM3gffx-x2gpUjbE4YvzuMoGIQiwq16wT6_lsSoOtnb_RpcEcoAcPezTtDTWCxxURD52F0/s640/3+Maxprog+email+extractor+vimasumblog.info.JPG

04.දැන් මම එම සියලු වෙබ් පි‍ටු Maxprog Email Extractor වෙත Drag කරන්න.එවිට Email ලිපින  Save කිරීමට Text File එකට නම්ක් ඉල්ලනවා.නම ලබා දී Save කරන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEix6IXaSPBfqc9QYmIypNVUso6Z31tCO8Qw_7O41eI0xxaEHNRsYGrFo5Xlfiys9zm1GCIH4rmKKM-2EhpR9gss-amhwZiLNBf_CXAQosilNevT35yrf7xbTQyhG_414JJO-lYphPEPuotB/s1600/4+Maxprog+email+extractor+vimasumblog.info.JPG

05.දැන් මම වෙබ් අඩවියේ වෙබ් පි‍ටු 6ක් Drag කරා.එහි ඇති Email ප්‍රමාණය ඔබට දිස් වෙනවා ඇතිනේ.මේ සියලු Email Text File 3ක Save වෙනවා.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigV62VkzXQgMVuK77pxaC6ng9L0KK26-g-aXHqGPbQsBQQkxi9Tu7VErXIHWEIMlbvQb6bdqhc8Idc8sHMI3sL8-9oU5UGkbQvqGfBugMXm71ydaKzNpSv2nHTDwfoBXDLrCYeKcN2pBN2/s640/5+Maxprog+email+extractor+vimasumblog.info.JPG

06.දැන් මෙසේ සොයාගත් Email ලිපින Maxprog Email Verifier මෘදුකාංගය භාවිතා කර Verifier කරගන්න.Maxprog Email Verifier මෘදුකාංගය නොමිලේ බාගන්න මෙතනින් යන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyVbrCVBWNsPLeYQawSNGMN369TGebEI9BMVHvSq9i9AWKEYfgIr9gJQnFAIFgrI88hoY0wZuhrzU2QJBGOb22Xe7h9tK4YGlI0yJitA7lj0hRcGpFDRXQjhHDB01fzUrJSg_WPLz_Fujs/s640/6+Maxprog+email+extractor+vimasumblog.info.JPG

0 comments:

Post a Comment

 
Copyright © sambavana.com