Internet එකේ e money හොයන්න ක්‍රම වගයක් හොයද්දි මට මෙ sit එක හම්බුනේ. මේ Site එකේ නම තමයි adf.ly.
මේ
අඩවිය මගින් ඔයාට ඉතා පහසුවෙන් මුදල් ඉපැයීම සිදුකරන්න පුළුවන්...
adf.ly කියන්නේ කුමක්ද?
adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
වැඩේ පටන් ගන්නේ කොහොමද..
හරි ලේසියි මෙතන කිලික් කරල ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ... නැත්තම් පහත බැන්ර් එක කිලික් කරල යන්න...
කොහොමද adf.ly මගින් url short කරන්නේ...
මතක ඇතිව Login වෙලා ඉන්න. ඒක ගොඩක් වැදගත්. නැතිනම් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ.
දැන් ඔයාට කෙටිකරන්න අවශ්‍ය ලින්කුව පහත රූපයේ පරිදි Shrink කරගන්න.
දැන්
ඔබට කෙටි ලින්කුව ලැබේ. එම ලින්කුව ඔබගේ මිතුරන් අතරේ Share කර මුදල්
ඉපැයීම ආරම්භ කරන්න
මොනවගේ links ද short
කරන්න පුළුවන්..
ඕනේම link එකක්, දිගු වුනත්, කෙටිවුනත් ගැටලුවක් නෑ.
United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන් මෙතනින් බලන්න. http://adf.ly/rates.php
ඉතින් ඔයාලට පුලුවන් ඒ ඒ රටවල අය ගෙන්වාගන්න...
ඒ ඒ රටවල අය ගෙන්වාගන්න උපක්‍රම යෙදීම ඔබේ අතේ පවතින්නේ..
ඇඩ්ෆ්ලයි (Adf.ly)
1. ඇඩ්ෆ්ලයි (Adf.ly) හි
register වී
account එකක් open
කිරීම සඳහා පහත button
එක click
කරන්න.
2.
දැන් ඔබව ඇඩ්ෆ්ලයි (Adf.ly) වෙබ් page
එක වෙත ගෙනයයි.
එහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති "Join Now" button එක
click කරන්න.
Account type යටතේ "Link shrinker: Create shortened URLs
and earn money" යන්න select කරන්න.
"Human check" යටතේ ඇති කොටුවෙහි "Type the two words" යන ස්ථානයේ දැමිය යුත්තේ එම කොටුවට ඉහළින් පිහිටි ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් කිහිපයයි. ඒවා පෙන්වා ඇති පරිදි simple හෝ capital අකුරු වලින්ම දැමිය යුතු වන අතර පෙන්වා ඇති පිළිවෙලටම වචන දෙක අතර ඉඩක්ද සහිතව ඇතුලත් කල යුතුයි.
"Join Now" button එක click කිරීමට පෙර "I agree to the Terms and conditions" යන ඉංග්‍රීසි වාක්යට ඉදිරියෙන් ඇති කොටුව click කිරීමට අමතක නොකරන්න.

4. "Join Now" button එක
click කළ
පසු ඔබ ඉහත සඳහන් කල e-mail address එක
වෙත
verification e-mail (e-mail ලිපිනය තහවුරු කර
ගැනීමේ) යැවූ බව
සඳහන් කරමින් අලුත් වෙබ් පිටුවක්
පැමිණෙනු ඇත.
දැන් ඔබගේ e-mail account එකට log වන්න. ඇඩ්ෆ්ලයි (Adf.ly) වෙතින් ලැබුනු verification e-mail එක open කරන්න.
දැන් ඔබගේ e-mail account එකට log වන්න. ඇඩ්ෆ්ලයි (Adf.ly) වෙතින් ලැබුනු verification e-mail එක open කරන්න.
5.
දැන් ඉහත රූපයේ අංක 1 න් දක්වා ඇති පරිදි එම
"Link" එක
click කරන්න. ඉන්පසුව අංක 2 න්
පෙන්වා ඇති Activation code එක
copy කර
ලැබුනු වෙබ් පිටුවේ paste
කරන්න.
ඔබ Register වීම සාර්ථකව සිදුකලේ නම් අලුත් වෙබ් පිටුවකින් ඒ බව දැනුම් දෙනු ඇත. ඉන් පසුව ඔබ කළ යුත්තේ ඇඩ්ෆ්ලයි (Adf.ly) account එකට log වීමයි. ඒ සඳහා වෙබ් පිටුවේ පහළ ඇති කොටසේ ඔබගේ "username" හා "password" යොදා "Login" button එක click කරන්න.

6.
දැන් ඔබව, ඔබගේ "ඇඩ්ෆ්ලයි (Adf.ly) account" එක
වෙත ගෙනයනු ඇත. මුලින්ම
ඔබ කළ යුත්තේ ඔබගේ account
එකෙහි විස්තර update කිරීමයි.
අවශ්‍ය තොරතුරු සපයා අවසන් වූ
පසු update
button එක click
කරන්න.
7.
දැන් ඔබව ඇඩ්ෆ්ල්යි (Adf.ly)
හි ප්‍රධාන පිටුව වෙත ගෙන යයි. මෙම පිටුවේ ඔබගේ links
ගණන,
ඒවා click
කර ඇති ප්‍රමාණයන්,
උපයාගෙන ඇති මුදල ආදී සියලු විස්තර සපයයි.
ඇඩ්ෆ්ල්යි (Adf.ly) හරහා මුදල් උපයා ගැනීම සිදුකරන ආකාරය අපි දැන් බලමු. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබට share කිරීමට අවශ්‍ය link එක "shrink" කර ගැනීමයි. ඒ සඳහා අදාල ලින්ක් එක copy කරගෙන මෙම වෙබ් පිටුවේ ඉහළින්ම "http://" ලෙස සඳහන් කර ඇති කොටුවේ paste කර "Shrink" button එක click කරන්න.
සැයු: ඔබ link එකක් shrink කිරීමට පෙර ඔබගේ ඇඩ්ෆ්ල්යි (Adf.ly) account එකට log වීමට අමතක නොකරන්න. Log නොවී shrink කර share කරන links සඳහා මුදල් හිමි නොවේ.

8.
එවිට ලැබෙන link එක copy කර Facebook, Twitter හෝ
ඔබට වෙබ් අඩවියක්
ඇත්නම් එහි paste කර share කරන්න. එම
link එක
කිසියම් අයකු click කරන සෑම වාරයක් පාසාම ඔබගේ ගිණුමට මුදල් බැර වේ.
උදා: ඔබට share කිරීමට අවශ්‍ය link එක "http://www.youtube.com/watch?v=wq7ftOZBy0E" යැයි සිතමු. ඔබ කළ යුත්තේ මෙම link එක copy කරගෙන මෙම වෙබ් පිටුවේ ඉහළින්ම "http://" ලෙස සඳහන් කර ඇති කොටුවේ paste කර "Shrink" button එක click කිරීමයි. එවිට ඔබට ලැබෙනුයේ පහත ආකාරයේ link එකකි. ඔබ share කල යුත්තේ මෙම link එකයි.
http://adf.ly/GRhOL
කිසියම් අයකු මෙම link එක click කල විට මුලින්ම ඇඩ්ෆ්ල්යි (Adf.ly) හි web page එකක් වෙත සම්බන්ධවන අතර එහි දකුණු පස ඇති "Skip Ad" button එක click කළ යුතුය. එවිට අදාල web page එක load වේ.

9.
මෙහිදී ඔබට මුදල් ලැබෙනුයේ click කිරීම සිදුවන රට අනුවයි.
ඔබගේ link
එක ඇමරිකාව, එංගලන්තය
වැනි රටවල් වලින් click
කරනුයේ නම් ඔබට වැඩි ආදායමක්
හිමි වේ. Click කරන එක් එක් රටවල් සඳහා ලබා දෙන මුදල ගැන වැඩි විස්තර දැනගැනීමට පහත link එක click කරන්න.
adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද?
adf.ly කියන්නේ Links
share කරලා
මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන්
visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ
අඩවිය හරහා අපේ දුගු links short කරලා සයිබරයට බෙදාහරිනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ්
පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට
පස්සේ visitorsලාට අර අපේ original
link එකට Redirect වෙන්න පුලුවන්.
වැඩේ
පටන් ගන්නේ කොහොමද?
හරි ලේසියි.
http://adf.ly වෙත ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ. ඔයාලට කැමතිනම් විතරක් මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න.
එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.
මොනවගේ
linksද short
කරන්නේ?
ඕනේම
link එකක්. දිගුවුනත්, කෙටිවුනත් මොනවාහරි කමක් නෑ.
කොහොමද
adf.ly මගින් url
short කරන්නේ?
මතක ඇතිව
ලොග්in වෙලා ඉන්න.
මොන රටේ
එවුන්ට ඇඩ්ස් පෙන්නුවොත්ද වැඩිපුර ගෙවන්නේ?
United States, United Kingdom, Canada,
Australia කියන
රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක්
රටවලට ගෙවන මිලගනන් මෙතනින් බලන්න. http://adf.ly/rates.php
visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට
ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United
States, United Kingdom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න
ඕනේ. අපි බලමු එකින් එක;
01. Leave comments in blogs
02. Answer questions in genre related
forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post
what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
සුද්දගේ
භාසාවෙන් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.
මගේ adf.ly ගිනුමේ තොරතුරු
පේනවනේ.
මේකෙන් තේරුම් යන්නේ එකම එක දෙයයි,
1 x United States (එක ඇමරිකා සුද්දෙක්) = 40 x SriLanka (සිංහ පෝතකයෝ 40ක්)
visitorsලා ගෙන්වන්නේ කොහොමද? [සවිස්තරව]
01. Leave comments in blogs
02. Answer questions in genre related
forums and blogs
මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොක්ක එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්; අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොක්කයක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ටපහර බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි. ගොඩක් ඇමරිකා සුද්දෝ ගැවසෙන forums;
www.sitepoint.com/forums
http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://www.ehow.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/
http://forums.digitalpoint.com/
http://www.squidoo.com/
http://hubpages.com/
http://www.ehow.com/
http://answers.yahoo.com/
http://www.blackhatworld.com
http://www.neowin.net/forum/
http://forums.ivillage.com/
http://boards.askmen.com/
http://forum.triphp.com/
03. Get yourself a Website or Blog
මේකට ඔබේම කියලා වෙබ් හෝ බ්ලොග් අඩවියක්
තියෙන්න ඕනේ. සුද්දෝ නිතර යන එන, ඉංග්‍රීසි අඩවියක් වෙන්නත් ඕනේ.
එක එක වෙබ් අඩවි, ෆයිල්,
මෘදුකාංග
වලට ලින්ක් adf.ly මගින් දුන්නාම හොද ගානක් හොයාගන්න පුලුවන්. උදාහරනයක් කීවොත්, TuneUp Utilities 2011 hotfile මෘදුකාංගයේ ඩවුන්ලෝඩ් ලින්ක් එක http://adf.ly/PlEa
කියලා
දෙන්න පුලුවන්.
04. Put your band's video on YouTube
මේක තමා අලුත්ම සාර්ථකම වැඩේ. YouTube වීඩියෝවක් අප්ලෝඩ් කරලා
description එකේ adf.ly ලින්ක් එකක් දානවා. උදාහරනයක් කීවොත්;
3D Springboard Icons - DeepEnd කියන වීඩියෝව මේතනින් බලන්නකෝ http://goo.gl/uBdmp
3D Springboard Icons - DeepEnd කියන වීඩියෝව මේතනින් බලන්නකෝ http://goo.gl/uBdmp
description එකේ තියෙන ලින්ක්ස් වෙනුවට adf.ly ලින්ක්ස් දානවා. බලන්නකෝ ඔය ඇවිල්ලා තියෙන 16000න් 10000ක් ආවත් කීයක් හම්බෙනවාද?
05. Join Twitter, start following, post
what's happening
06. Join Facebook, start wall posting