Friday 10 January 2014

$harecash,Fileice Downloader Use කරන්න බැරිද?.........

$harecash,Fileice Downloader Use කරන්න බැරිද?.........

$harecash,Fileice Survey Complete 
නොකර එම File Download කරන්න එක එක අය හදපු Downloading Software තියෙනවා.ඉතිං මේ Downloaders භාවිතා කර Survey Complete කළා නම් පට පට ගාලා වැඩේ කරන්නපුලුවන් කියලා හිතෙන්න පුලුවන්.නමුත් එහෙම කරන්න බැහැ.ඒකට හේතුව තමා අපි Survey එකක් Complete කරලා Download කළොත් විතරයි එම File එක Upload කරපු කෙනාට මුදල් ලැබෙන්නේ.නැත්නම්Downloading Software එක හරහා හෝ Premium Dpwnload කිරීමක් කළොත් එයාලට මුදල් ලැබෙන්නේ නැහැ.ඉතිං ඒක නිසා එයාලා අපි නියම ක්‍රමයට File එක Download කළාද කියලා දැන ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා.

1.Proof Submit 
කරන කොට IP & Country එක ඇසීම - එයාලා බ්ලොග් එකක් හදලා ඒකේ Down link එක දානවා.අපිට කියනවා මේ බ්ලොග් එකට ගිහින් ඒකේ කියනDownload Button එක Click කරන්න.ඊට පස්සේSurvey එක Complete කරලා File එක Download කරන්න.ඉන්පසු අපේ IP & Country එක අහන්නේ අපි අර File එක Download කරන්න නම් මුලින් Down link එක දැන ගන්න ඕන.Down link එක දැන ගන්න නම් එයාගෙ බ්ලොග් එකට යන්න ඕන.එයාගේ බ්ලොග් එකේ බ්ලොග් එකට එන විසිටර්ස්ලගේ IP & Country එක හදුනාගන්න මොකක් හරි Counter එකක් Place කරලා තියෙනවා.ඉතිං ඒ හරහා එයා දැන ගන්නවා අපි Fileඑක Download කළාද නැද්ද කියලා.

2.
එතකොට එයාලගේ $harecash,Fileice Account වල Download කිරීම වලට අදාලව තොරතුරු ප්‍රස්තාර මගින් පෙන්වනවා.සමහරුගේ දිනකට Download වන්නේ එක File එකක් පමණි.එතකොට ඔබ Downloading Software හරහා හෝ Premium Download හරහා මේක Download කරලා Password එක Submit කළාම එයා බලනවා Proof Submit කරපු දවස සහ වේලාව.මෙයා Password එක දැන ගත්තත් මෙයා Proof Submit කරපු වෙලාවට අදාලව Download කිරීමක් මගේ ගිණුමේ නැහැ.මේක Premium Download කිරීමක් හෝ හොර ක්‍රමයක් ලෙස සලකා අපිට මුදල් ගෙවන්නේ නැහැ.ඒක නිසා අපේ Success Rate එක පහතට වැටෙනවා.එතකොට අපිට Survey Complete කරන්න බැරිව යනවා.ඉතිං තව එකක් කියන්නම්.ඉහත ලිපිය කියෙව්වාම අපේ එකෙනෙක්ට හරි මේ වගේ අදහසක් එන්න ඇති.අපි Facebook වල Group එකක් හදලා එක්කෙනෙක් Complete කරන Job එකට අදාල Minuteworkers Link එක හා Proof එක Group Wall එකේ දානවා.අනිත් අයත් ඒක හරහා Proof Submit කරන්න.එතකොට වැඩේ ලේසිනේ.නමුත් එහෙම කළොත් වෙන්නෙත් මම ඉහත කියපු දේ තමා.
$harecash මගින් දිනකට $10ක්..........

$harecash 
කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තියෙන හොදම ක්‍රමයක්.Fileserve,Hotfile,Filesonic වැනි වෙබ් අඩවි වල Download කිරීම් 1,000 ක උපරිම වශයෙන් ගෙවන්නේ $20ක් විතර.නමුත් $harecashහරහා එක Downlaod කිරීමකට $0.40 සිට $1 දක්වා ද සමහර විට $1.2ක් ද ගෙවනවා.ඒ කියන්නේ Sharecash හරහා Download කිරීම් 1,000කට $0.40 X 1,000 = $400 ක් අවම වශයෙන්ද උපරිම වශයෙන් $1 X 1,000 = $1,000ක් ද උපයන්න පුලුවන්.ඉතිං මම ඉහතදී ඔබට $harecash හා Fileice හරහා Download කරන්නේ කොහොමද කියලා ඉගැන්නුවා.නමුත් ඒ විදියට Download කරලා මේකෙන් සල්ලි හොයන්න බැහැ.ඒකට හේතුව අපි එහෙම කරන කොට ගොඩක් වෙලාවට මේ හොර විදියට Download කරන්නේ කියලා එයාලා හදුනාගන්නවා.ඊට පස්සේ අපේ Disable කරනවා.ඉතිං අපි හොර විදියට Download කරන්නේ කියලා හදුනාගන්නේ කොහොමද?
1.
ඔයාලගෙ Cookies හරහා
2.IP 
එක Change කිරීම -  මුලින් Down link එකට ගිහින් Survey එක හරි නැහැ කියලා වෙන IP එකක් ලබාගෙන ආයේ Down link එක Reload කරනවා.එතකොට මුලින් California වලත් දෙවනුව New York වලත් සීටීමහොර වැඩක් ලෙස හදුනා ගැනීම.
3.
එකම Survey එක Complete වීම සැක කිරීම.
4.මෙම වෙබ් අඩවි සතු මනා පලපුරුද්ද.
ඉතිං මේ හේතු නිසා අපිව මාට්‍ටු වෙනවා.එතකොට අපේ ගිණුම Disable කරනවා.ඉතිං මේවායෙන් වැලකී නියම ක්‍රමයට වැඩේ කරන හැටි පහත Video එකේ තියෙනවා.ඉතිං බාගෙනම බලා ගන්න.

මෙතනින් Video එක බාගන්න.(45.4MB)
මාතෘකාවේ මම Sharecash මගින් දිනකට $10ක් කියලා දැම්මාට ඔබ උපයන මුදල තීරණය වන්නේ ඔබේ හැකියාව හා උනන්දුව මතයි.



මේ ඊ මේල් තොගය තුල විවිධාකාරයේ ඊමේල් තොග තියෙනවා.කරන්න ඕන වැඩ ටික කියන්නම්.මම ප්‍රධාන වශයෙන් මෙම ලිපියේදී පහත කරුණු ආශ්‍රිතව කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
1.
ඊ මේල් වෙරිෆයර් කිරීමේ ගිග් එකක්......
2.
ෆීවර් තුල ඊමේල් ලිපින විකිණීම තුලින් මුදල් ඉපයීම......
3.
ඊ මේල් ලිපින Sharecash වලට අප්ලෝඩ් කර මුදල් ඉපයීම.....

1.ඊ මේල් වෙරිෆයර් කිරීමේ ගිග් එකක්......

 ඇත්තටම ඉතා ලේසි වැඩක් මේක.පොඩ්ඩක් පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒ වගේ ඔයාටත් ගිග් එකක් කරන්න පුලුවන්.ඊ මේල් ලිපින 100,000ක් වෙරිෆයර් කරනවා කියලා දාන්න.මම පහත වීඩියෝ එකේ කොහොමද වැඩේ කරන්නේ කියලා දාලා තියෙනවා.බාගෙනම බලන්න.

 See - http://fiverr.com/johnnyhavana/clean-your-email-lists-old-outdated-for-remailing
මෙතනින් බාගන්න.(40 MB) 
Maxfrog Email Verifier  මෙතනින් බාගන්න.( 3 MB )
අලුත් නෝට් පෑඩ් එක බාගන්න මෙතනින් යන්න. 

2.ෆීවර් තුල ඊමේල් ලිපින විකිණීම තුලින් මුදල් ඉපයීම......

මා සතුව ඇති ඊමේල් ලිපින තොගයක් ඔයාලට දෙනවා.ඉතිං මුලින් බාගන්න.ඊට පස්සේ කොහොමද මේවා ෆීවර් වල විකුණන්නේ කියලා පහත වීඩියෝ එකේ දාලා තියෙනවා.බාගෙනම බලන්න.


මෙතනින් බාගන්න.(44 MB) 
Maxfrog Email Extractor  මෙතනින් බාගන්න.( 2 MB )

3.
ඊ මේල් ලිපින Sharecash වලට අප්ලෝඩ් කර මුදල් ඉපයීම..... 
ඊ මේල් ලිපින Sharecash වලට අප්ලෝඩ් කර මුදල් උපයන ආකාරය ගැන ඉහත් වීඩියෝ එකේ තියෙනවා.ඉතිං බාගෙනම බලන්න.(2.ෆීවර් තුල ඊමේල් ලිපින විකිණීම තුලින් මුදල් ඉපයීම කියන වීඩියෝ එකේ.)

 ශෙයාකෑශ් ගැන දන්නේ නැතිනම් ඉගෙන ගන්න මෙතනින් යන්න.

මෙතනින් ඊමේල් ලිපින මිලියන 32ක් බාගන්න.(125 MB )
මෙතනින් ඊමේල් ලිපින මිලියන 60ක් බාගන්න.( 208 MB ) 

 
මේ වීඩියෝ ප්ලේ කරන්නේ කොහොමද?.......
මුලින් පරිගනකයට WinRaR ඉස්ටෝල් කරගන්න ඕන.ඒක බාගන්න මෙතනින් යන්න.ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න.ප්ලේ වුණේ නැතිනම් මෙන්න මේ වීඩියෝ ප්ලෙයර් වලින් කැමති එකක් බාගෙන ඉස්ටෝල් කර ගන්න.ඊට පස්සේ ප්ලේ කරන්න.

$hacecash 
වලට Register වෙනකොට සහය පල කිරීමක් ලෙස පහත ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න.ඔබ හදුන්වාදෙන කෙනෙක් වෙනුවෙන් ඔබට මුදලක් ලැබෙන්නේ නැහැ.නමුත් එයාමාසිකව උපයන මුදලෙන්10%ක් ලැබෙනවා.ඒ කියන්නේ ඔබ මසකට $20ක් ඉපයුවොත් මට $2ක් ද ඔබ $100ක් ඉපයුවොත් මට $10ක් ද ලැබෙනවා.
http://sharecash.org/index.php?ref=I4S85
ඉතිං මම මේ වීඩියෝ වල කියන දේ සාරාංශයක් ලෙස කියන්නම්.මේකත් කියවලම යන්න.වැදගත් වේවී.මුලින් ඔයා ෆීවර් වල ගිණුමක් හදා ගන්න ඕන.ෆීවර් ගැන මුල සිට අගටම ඉගෙනගන්න මෙතනින් යන්න.ඊටපස්සේ ඔයා මේ ඊමේල් ටික බාගෙන ඔයා කැමති විධියට මේක වර්ග කර ගන්න පුලුවන්.ඉතිං මේ ඊමේල් වල අඩංගු ඉන්වැලිඩ් ඒවා ඉවත් කර ඩුප්ලිකේට්ස් ඉවත් කර හොද ඊ මේල් ලිස්ට් කිහිපයක් ගොඩ නගා ගන්න පුලුවන්.ඊට පස්සේ ඒවා වලින් මිලියන ගණන් තියෙන ඒවා ෆීවර් වල විකිණීමටත් දහස් ලක්ෂ ගණන් තියෙන ඒවා ශෙයාකෑෂ් වලට අප්ලෝඩ් කිරීමටත් වෙන් කර ගන්න.ඊට පස්සේ ෆීවර් වල ගිග් එක දානකොට ඔයා දාන ඊමේල් වලට අදාලව පිංතූරයක් වෙනුවට ඊමේල් ලිස්ට් පෙන්වන තත්ත්පර 30 -45ක් වීඩියෝ එකක් දාන්න පුලුවන්.ඊට පස්සේ ඔයා ගිග් මේ විදියට දැම්මාට පස්සේ කරන්න ඕන බ්ලොග් එකක් හදන්න.ඒකේ ඔක්කොම ඊමේල් ලිස්ට් දාන්න පුලුවන්.ඔයා ෆීවර් වල දාපු ගිග් වලට අදාල ඊ මේල් ලිස්ට් බ්ලොග් එකේ දාන්න.ඩවුන්ලෝඩ් කරන්න කියලා බටන් එකක් දාලා ඒක ඔයාගේ ෆීවර් ගිග් එකට ලින්ක් කරන්න.අන්න වැඩේ හරි.එතකොට ඔයාට පුලුවන් අර දහස් ලක්ෂ ගණන් තියෙන මෙගාබයිට් 10කට වඩා අඩු ෆයිල් ශෙයාකෑෂ් වලට අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් දානවා.ඩවුන්ලෝඩ් කරන්න නම් ශෙයාකෑෂ් සර්වරිය කම්ප්ලීට් කරන්න වෙනවා.ඒ කියන්නේ අපිට සල්ලි ලැබෙනවා.ඉතිං මේ ඉන්දියාව,පකිස්තානය වැනි රටවල එවුන් කොහොම හරි ඩවුන්ලෝඩ් කරනවා මේ වගේ දෙයක්.ඒක නිසා ආදායම ස්ථීරයි.එතකොටෆේස්බුක් වල ඔයාගේ මේ ව්‍යාපාරයට අදාලව ගෲප් එකක් හෝ ෆෑන් පේජ් එකක් හදා ගන්න පුලුවන්.ඒ හරහා තව දුරටත් මේ ව්‍යාපරය දියුණු කරන්න පුලුවන්.එතකොට යූ ටියුබ් මේකට සුපිරියටම භාවිතා කරන්න පුලුවන්.කරන්න තියෙන්නේ අපේ ගාව තියෙන ඊමේල් ලිස්ට් පෙන්වන විනාඩි 2-3ක වීඩියෝ එකක් හදලා යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ හොද දිග නමක් දෙන්න.ඊ මේල් ලිස්ට්,ඊමේල් සීක්‍රට්,ඊමේල් ‍ෆ්‍රී ඩවුන්ලෝඩ්,ඊමේල් මිලියනක් මේ වගේ ඔක්කොම දාලා විස්තරයක් දාන්න.එතන ඔයාගේ බ්ලොග් එකටත් ගිග් එකටත් ලින්ක් දාන්න අමතක කරන්න එපා.ඉතිං මේ විදියට මේ වැඩේ කරන්න පුලුවන්.

පෝස්ට් එක මාර හදිස්සියෙන් ලිව්වේ.ඒක නිසා වෙනදා වගේ එතරම් සුපිරියට නැතිව ඇති.දැන් ඉතිං ඊමේල් ඩීවීඩී එක ගන්න කියලා කෝල් කරන්න එපා.මම ඉතුරු ඊමේල් ටිකත් දෙන්නම්.කවුරුහරි කියයි උඹ අපිටකියන්නේ උඹ ඕක කරපන් කියලා.ඇත්තටම කරන්න ඉන්නේ.ඒත් වෙලා නැහැ.සමහර වෙලාවට දවස් 4කට පහකට සැරයක් තමා ලොග් වෙන්නේ.එතකොට අපි ඕඩර් කම්ප්ලීට් කරන්න බැරිව යාම නිසා කෙල වෙනවා.කවුරු හරි කියයි මේ වගේ දෙයක් මේ බ්ලොග් එකේ දැම්මාම ඒක දෙතුන් සීයක් කරන්නවානේ එතකොට මේක හරියන්නේ නැහැ කියලා.ඒත් මම මේකත් දන්නවා.මේක කරන්නේ 10 දෙනෙක් වගේ තමා කියලා මම දන්නවා.ඉතිං ඒකයි දැම්මේ.අනිත් අය කරන්නේ හැමදාම අමාරුයි මේවා කරන්න බැහැ කිය කියා ඉන්න එක.




මම අලුත් දෙයක් ගැන කථා කරන්න පටන් ගත්තා.ඒක තමා Sharecash කියන්නේ.ගිය ලිපියේදී හා ඊට පෙර ලිපියෙදීත් මේක ගැන කථා කළා.ඉතිං මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Sharecash වලට Uploadකරන්නේ මොනවාදහා Sharecash Account Banned වෙන්න හේතු මොනවාද කියලා.

Sharecash 
වලට Upload කරන්නේ මොනවාද?..........

Sharecash 
වලට Upload කරන්නේ මොනවගේ දේවල්ද කියලා ඔයාලට මම කෙටියෙන් කියන්නම්.සාමාන්‍යයෙන් අපි අලුතින් ආපු සිංදුවක් මේකට Upload කළොත් ඒක ඩවුන්ලෝඩ් කරන්න ගියාම Survey එකComplete කරන්න අමාරු නිසාත් කාලය වැය වන නිසාත් එම සිංදුව ගූගල් වල සර්ච් කරලා එම තැනැත්තා ඩවුන්ලෝඩ් කරගනී.එසේම සොෆ්ට්වෙයා එකක් Upload කළත් එසේමයි.එහෙනම් මොනවගේ දේවල්ද අපිUpload කරන්න ඕන?අපි Upload කරන්න ඕන සාමාන්‍යයෙන් සොයා ගන්න බැරි දේවල්.ඒ කියන්නේ ගූගල් වල සර්ව් කළත් හරියට සොයා ගන්න බැරි අන්තර්ජාලයේ හිග දේවල්.උදාහරණයක් ලෙස මම පසුගිය ලිපියේදී දුන්න ඊමේල් තොගොගය.ඇත්තටම කිව්වොත් අන්තර්ජාලයෙන් ඕවා ගූගල් සර්ච් කරලා සොයා ගන්න බැහැ.ඒක නිසා මේවා ඩවුන්ලෝඩ් කරගන්න නම් අපේ Sharecash link එක හරහාම ඩවුන්ලෝඩ් කර ගන්න ඕන.ඉතිං තව කිව්වොත් ඔයාලා දන්නවා සමහර සොෆ්ට්වෙයා වල එහෙම ක්‍රැක් සීරියල්ස් නැහැ.නැතිනම් හිගයි.ගූගල් වල සර්ච් කළාට ලේසියෙන් ලැබෙන්නේ නැහැ.මේ වගේ දේවල් Upload කරන්න පුලුවන්.
ඒ වගේම මම අර කලින් ලිපියේදී කියපු දේ කරන්න පුලුවන්.ඒක තමා ටොරන්ට් හෝ මේඩියා ෆයර් වැනි අඩවියකට පාස්වර්ඩ් එකක් යෙදූ ෆයිල් එකක් අප්ලෝඩ් කිරීම.ඒක කලින් ලිපියේ හොදට වීඩියෝ මගින් පෙන්නවනවා.ඒක බැලුවේ නැතිනම් මෙතනින් යන්න.ඉතිං ඊට පස්සේ අපි අප්ලෝඩ් කරන්නේ කිලෝ බයිට් කිහිපයක ටෙක්ස් ෆයිල් එකක්.ඉතිං මේකත් ඉතා සාර්ථක දෙයක්.මොනවා කරන්න උනත් ඔයා මුලින් බ්ලොග් එකක් හදාගෙන ඉන්න.ඊට පස්සේ ඒ බ්ලොග් එක හරහා වැඩේ කරගෙන යන්න පුලුවන්.ඒකට ඇඩ්සෙන්ස් දාගන්න ඕන නැහැ.නිකන් සාමාන්‍ය ආකාරයට බ්ලොග් එකක් හදා ගන්න.මාස කිහිපයක් යන කොට ඉබේම ඔයාගේ බ්ලොග් එකට ගූගල් වල හොද ස්ථානයක් ලැබේවී.එතකොට කාලයත් සමගම ඔයාගේ ආදායම වැඩි වේවී.

 
එතකොට තව වැදගත් දෙයක් කියන්නම්.ඔයාලට පුලුවන් ෆේස්බුක් ආදී සමාජ ශාලා වල විවිධ Groups තියෙනවා.ඉතිං මේවායේ ආදර වන්තයන්ගේ එහෙම තියෙනවා.මේවායේ සමහරු ඉන්නවා එක එක අයගේ දුරකථන අංක මෙන්ම Skype,Yahoo,MSN ID ආදී තොරතුරු බලාපොරොත්තුවෙන්.ඒ වගේ අයට උදව් පිණිසත් අපේ ආදායම වැඩි කරගනු පිණිසත් ඔයාලට පුලුවන් Fake Profile හරහා එක එක අයගේ තොරතුරු එක් ‍රැස්කොට ඒවා ඔබේ ටෙක්ස් ෆයිල් එකක් ලෙස සකසා Sharecash වලට Upload කර ඒවා ඔබේ බ්ලොගය හරහා ප්‍රචාරය කරන්න.ඉතිං මේක නැගලා යන වැඩක්.පුලුවන් නම් කරන්න.එතකොට තව ප්‍රධාන දෙයක් මේක.ඔයාලා කරන්න ඕන අන්තර්ජාලයේ තියෙන විවිධ වෙබ් අඩවි වල Password & Username සොයාගෙන ඒවා ඔබේ බ්ලොගය හරහා ප්‍රචාරණය කරන එක.ඉතිං මේකත් නැගලා යන වැඩක්.
කිසිවිටෙකත් බොරු දේවල් Upload කරන්න එපා.ඒ කියන්නේ උදාහරණයක් ලෙස ඇමරිකානු ඊමේල් මිලියනයක් අඩංගු ෆයිල් එකක් දෙනවා කියලා ඔබේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දානවා.නමුත් එතන කිසිම ආකාරයකට ඊමේල් ඇත්තේ නැහැ.කවුරුහරි මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කළාම එයාට තේරෙනවා මූ අපිව ගොනාට ඇන්දුවා කියලා.ඊට පස්සේ කරන්නේ එම File එක Report කරන එක.ඊට පස්සේ SharecashAdminලා බලනවා.ඊට පස්සේ අපේ Account Banned කරනවා.කිසිවිටෙකත් Minuteworkers හරහා ඔබේ File ඩවුන්ලෝඩ් කරගන්න උත්සාහ කරන්න එපා.
ඔයාලා දන්නවාද දන්නේ නැහැ සුද්දෝ කියවන්න හරි කැමතියි.එතකොට උන් දවසගානේ E-book මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය කරනවාද යන්න.ඉතිං ඔයාලා කරන්න ඕන ඔය Ebay,Amazon වැනි අඩවි වලට ගිහින් ජනප්‍රිය E-book වල නම් ගම් සොයාගෙන ඒවායේ ටොරන්ට් හා මේඩියා ෆයර් ලින්ක් තියෙනවාද කියලා බලලා ඒවා හරහා ඩවුන්ලෝඩ් කගෙන කෙලින් Sharecash වලට Upload කිරීම හෝ එම File එක ගිය ලිපියේ කියාදුන් ආකාරයට Zip කරලා Password එකක් යොදලා ටොරන්ට් එකක් හෝ මේඩියා ෆයර් වලට Upload කරලා ඔබේ බ්ලොගය හරහා ප්‍රචාරණය කරන එක.ඉතිං මේකත් නැගලා යන වැඩක්.ඒ වගේම ෆීවර් වලත් ඔබට මේ වගේ E-book විකිණීම තුලින් විශාල මුදලක් උපයාගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් කුඩා ෆයිල් ඩවුන්ලෝඩ් කරන කොට මිනිසුන් තුල කුතුහලයක් ඇතිවෙනවා.ඒක නිසා ඔයාලට එම ෆයිල් සමග Mp3 ෆයිල් එකක් යොදලා Zip File එකක් ලෙස සකසා ගන්න පුලුවන්.Zip File එක සකසන කොට Compression Method එකට Store කියලා දෙන්න.එතකොට සාමාන්‍ය ප්‍රමාණයේ ෆයිල් එකක් ලැබෙනවා.

Sharecash Account Banned 
වෙන්න හේතු මොනවාද ?........

 1.අසභ්‍ය දර්ශන Upload කිරීම.
 2.නිරුවත් හෝ අඩනිරුවත් දර්ශන ඇතුලත් පිංතූර හෝ වීඩියෝ Upload කිරීම.
 3.
එකම ෆයිල් එක එකදිගටම ඩවුන්ලෝඩ් වීම.(සැක සිතෙන ආකාරයට)
 4.
මුදල් ගෙවා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරවා ගැනීම.
 5.එක ගිණුමකට වඩා වැඩිපුර ගිණුම සැකසීම.
 6.Blog or Web Sites 
හරහා Sharecash වලට අපහස/ප්‍රතික්ෂේප කිරීම තුලින් නවකයින් Sharecash වෙත Register වීම වැලැක්වීම.
 7.ලින්ක් හුවමාරු කරගනිමින් ඩවුන්ලෝඩ් කිරීම.
 8.ඩවුන්ලෝඩ් ලින්ක් Facebook අඩවියේ පල කිරීම.
 9.Social Media Sites 
හරහා ඔබේ ලින්ක්ස් ප්‍රචාරනය.
10.
සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔබේ ලින්ක් ප්‍රචාරනය හෝ ඔබේ ලින්ක් ඇතුලත් පි‍ටු සදහා Likes & Votes ගැනීම
11.
එකම ෆයිල් එක කොටස් 3කට හෝ ඊට වඩා වැඩි කොටස් ප්‍රමාණයකට කඩා Upload කිරීම.
12.ඩවුන්ලෝඩ් කිරීමට හොර ක්‍රමයක් හෝ වැරදි තොරතුරු ලබා දී ඩවුන්ලෝඩ් කිරීමට උපදෙස් ලබා දීම.
13.ඔබේම ෆයිල් එක Proxy IP භාවිතා කර හෝ නොකර ඩවුන්ලෝඩ් කිරීම.
14.මිනිසුන් රවටන ලෙස ෆයිල් Upload කිරීම.
15.ඊමේල් හෝ වෙලද දැන්වීම් හරහා ඩවුන්ලෝඩ් ලින්ක් ප්‍රචාරනය.

Sharecash Terms 
වලට යටත්ව කටයුතු කිරීම........
ඔයාලට ෆේස්බුක් හරහා ලින්ක් කෙලින්ම ලබා දෙන්න බැහැ.එසේම අනෙකුත් සමාජ ශාලා වෙබ් අඩවි වලිනුත් එසේමයි.ඉතිං ඒකට කරන්න ඕන ඔයා බ්ලොග් එකක් හදලා ඒකේ ඩවුන්ලෝඩ් ලින්ක් දානවා.ඉන්පසු ඔබේ බ්ලොගයට ෆේස්බුක් ඇතුලු සමාජ ශාලා වෙබ් අඩවි වල Share කිරීම තුලින් ඔබේ බ්ලොගයට විසිටර්ස්ලා ගෙන්වා ගෙන ඉන්පසු ඔබේ බ්ලොගය හරහා ඔවුන් ඩවුන්ලෝඩ් ලින්ක් ඔස්සේ ගොස් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගනීවි.ඉතිං මම ඉහත දැක්වූ නීරි රීති කඩ කරන්න යන්න එපා.මම දැනට ගිණුම 7ක් Banned කර ගත්තා.මම හැම රෙද්දම කරලා බැලුවා ගිය මාසේ.ඒක නිසා මේක හොර කරන්න බැහැ.සමහර විට අපි හොර වැඩේ අද කළාට අද Account Banned වෙන්නේ නැහැ.සමහර විට ලබන සතියේ වගේ Banned වෙන්න පුලුවන්.නැතිනම් දවස් කිහිපයකින්.ඉතිං මේක නියම විදියට කරන්න ඕන.

Sharecash 
මගින් මුදල් ලබා ගැනීම..........
ඇත්තටම කිව්වොත් Sharecash කියන එකෙන් මුදල් ලබාගන්න හරිම ලේසියි.මොකද Payoneer,Payza (AlertPay),Paypal,Checks,Bank Wire Transfers ආදී ඕන ගිණුමකට ඔබට මුදල් ලබා ගන්න පුලුවන්.එතකොට මම ගිය මාසේ නිකමට වගේ Payoneer Card එකක් Order කළා.ඒක පහතින් දැක්වෙනවා.ඒක ආවා.ඒකේ තියෙන්නේ අපේ අයියාගේ නම.Nimeshka Madhushan Silva කියන එක තමා.මම ඒකෙන් බලාපොරොත්තු වුණේSharecash Scam නැහැ කියලා තව දුරටත් අවබෝධ කරගන්න.ඒ වගේම ඔයාල හිතනවද Sharecash Scam වේවී කියලා.Sharecash වලට Download කළාම ඒ මුදල අපිට ගෙවන්න පුලුවන්ද?ඒකත් පොඩ්ඩක් සිතා බලන්න.

1.
ඔබේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාම ඔබට $0.40ක් ලැබුණොත් ඔබව කරපු කෙනාට $0.04ක් ලැබෙනවා.එතකොට මුලු මුදල $0.44
2.
ඔබේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාම ඔබට $0.60ක් ලැබුණොත් ඔබට කරපු කෙනාට $0.06ක් ලැබෙනවා.එතකොට මුලු මුදල $0.66
3.
ඔබේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාම ඔබට $1ක් ලැබුණොත් ඔබට කරපු කෙනාට $0.16ක් ලැබෙනවා.එතකොට මුලු මුදල $1.10
ඉතිං ඔයාලට පේනවා මේ මුදල ගෙවන්න වලට පුලුවන් කියලා.මොකද හැමෝම Referrals හරහා නෙමෙයිනේ Register වෙන්නේ.ඉතිං ඔයාලට උත්සාහය හා උනන්දුව තියෙනවා නම් මේක කරන්න පුලුවන්.මේකත් අමාරුයි කියලා මග හරින්න හදන්න එපා.මම මේ Card එක ගෙන්වාගත්තාට තාම රුපියලක්වත් හොයලා නැහැ.මේ වසර ඉවරවෙනකල් හොයන්නෙත් නැහැ.තව එකක් කියන්නම්.ඔයාලා ජොලියට මේ Card එකක් ගෙන්වා ගන්න එපා.මොකද එහෙම වුණොත් ඉදිරියේදි ලංකාවට Payoneer Card ලබා දීම නවතාදමන්න පුලුවන්.ඔයාලා කියයි මම ගෙන්වා ගත්තා නම් මොකද කියලා.නැහැ එහෙම හිතුවොත් හැමෝට කෙලවෙයි.Payoneer සමාගමේ ප්‍රධාන අරමුණ මුදල් ඉපයී.එම Card වල සල්ලි නැති වුණාම එයාලට ලාභයක් නැහැනේ.ඒක නිසා ඔයාලා මුදල් තැම්පත් කරන්නේ නැති නම් Card එක ගෙන්වාගන්න එපා.

0 comments:

Post a Comment

 
Copyright © sambavana.com